You can add as many domains to the exclusion list as you wish. TECHzone: DOTNET කරදරේ

home

Monday, December 1, 2014

DOTNET කරදරේ

Download නොකර Windows 8 CD එකෙන්ම Dot net Framework  Install කරගන්න විදිහක්

මේ මගේ පලවෙනි ලිපිය මම හිතනව මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා.

  1.  

    ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක ඔයාලට

    1. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙwindows 8 CD එක කම්පියුටරයට දාල Command prompt එක open කරගන්න

    2.එකට Search එකේ cmd  කියල ගහල  command prompt  

    එක උඩ right-click කරල run as administrator දීල yes දෙන්න

    එතකොට මේක එයි.

     

     

    3. දැන් ඉතින් මේ code එක ගහන්න තමා තියෙන්නෙ

     

     

    C:\Windows\system32>Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:E:\sources\sxs /LimitAccess

     විනාඩි 5 කින් විතර operation successfully kiyala වැටෙයි.

    මේකෙදි ඇල ඉරට ඉස්සරහින් විතරයි හැමතිස්සෙම හිස්තැනක් තියෙන්නෙ.

     

    *.මේකෙ E: කියන්නෙ ඔයාලාගේ රොම් එකෙ අක්ශරය

     

     ඔයාල මේකට කැමතිනම් comment එකක් දාලම යන්න.



No comments:

Post a Comment