You can add as many domains to the exclusion list as you wish.
TECHzone: වැඩිදුර විස්තර මෙතනින්
වැඩිදුර විස්තර මෙතනින්
ටක් ගාල Computer එක on කරගන්න නියම වැඩක්!!
ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක දන්නැති ඔයාලට
- Start ගිහින් search එකෙ msconfig කියල ගහල enter කරන්න
- ඊට පස්සෙ Boot menu එකට ගිහින් එකේ no GUI boot කියන ටික් එක දීල කියන Apply කරල Ok කරන්න
- ඊට පස්සෙ computer එක restart කරල බලන්න කොහොමද කියලා
No comments:
Post a Comment