You can add as many domains to the exclusion list as you wish.
TECHzone
ලේසියෙන්ම සිංහලෙන් TYPE කරන්න මෙන්න SOFTWARE එකක්
- යාලුවනේ මේකෙ ඉතින් Phoneඑකෙන්Messege ගහනව වගේ වැඩක් තමයි .පින්තූරෙ ටිකක් බලන්නකො එතකොට ඔයාලට තේරෙයි
- වින්ඩෝස් 7 න් වලට නම් ඕන නැ ඒත් 8 වලදිනම් Microsoft dotnet framework install කරල තියෙන්න ඕන
- ඔයාලට මේකෙ ටයිප් කරන්න තේරෙන්නැති දෙයක් තියෙනවනම් මේකෙ Help කියන එකේ සියලුම විස්තර තියෙනව.
- ඔයාල මේකට කැමති නම් Comment එකක් දාලම යන්නකෝ යාලුවනේ
- http://singreesi.software.informer.com/1.8/
No comments:
Post a Comment