You can add as many domains to the exclusion list as you wish. TECHzone

home

Thursday, December 4, 2014

සැඟවී ඇති administrator account එක ලබාගැනීම

මේකෙන් ඔය block කරල තියෙන software ලේසියෙන් install කරතහැකි






ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක ඔයාලට


  •  මේකෙදි command prompt එක  open  කරගන්න ඕනෙ  right click  කරල run as administrator  දීල

  •  ඊට පස්සෙ මේ පින්තූරෙ විදිහට Code එක 
  • ගහල enter ඔබන්න ඊට පස්සෙ යටින්  මෙහෙම වැටෙයි. 

    the command completed successfully
     ඊලඟට  switch off   කරන්න. ඊට පස්සෙ පලවෙනි   පින්තූරෙ වගෙ admin account එක පේන්න  තියේවි 

No comments:

Post a Comment