You can add as many domains to the exclusion list as you wish. TECHzone

home

Sunday, December 7, 2014

 කොම්ප්යුටරේ on වෙද්දි ඔයාලගෙ නම කියන විදිහට හදාගන්නෙ මේමයි..!

ඔයාල Films  බලනවනේද? ඔයාලත් කැමතියි නේද ඒවල වගෙ on වෙනකොට computerරේ ඔයාලගෙ නම කියල පිලිගන්නවට
එහෙනම් මේ වැඩේ දැන්ම කරල බලන්න

ගොඩක් අය මේක දන්නව ඇති දන්නැති අයත් ඇතිනෙ ඉතින් මේක ඔයාලට

  •  මුලින්ම අලුත් notepad එකක් විවෘත කර ගන්න start--->accesories--->notepad
  • ඊටපස්සෙ මේ   පහල   code  එක සම්පුර්ණයෙන්ම notepad එකට copy කරන්න
Dim speaks, speech                                                
speaks="Welcome to your PC, Username"            
Set speech=CreateObject("sapi.spvoice")               
speech.Speak speaks                                             

  •   මේ username කියන තැනට ඔයාලගෙ නම ගහන්න
  • ඊට පස්සෙ ඒකෙ පහල save as type එක all files කියල දෙන්න ඊට

 උඩ file name කියන එක Welcome.vbs කියල type කරල කැමති තැනකට save කරගන්න
  • ඊට පස්සෙ ඒ save  කරගත්ත file එක ඔන්න ඔය startup ෆෝල්ඩරේ ඇතුලෙ  copy කරන්න
  • ඔය file eka  double click කරන්න එතකොට ඔයාලගෙ නම කියන විදිහ අහගත්ත හැකි
  •  XP නම්
  •  C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

  • 7,8,vista  නම් 
  • C:\Users\ {ඔයාලගෙ නම}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

  • තව වැඩක් තියෙනව control panel --->hardware and sound--->sounds--->sound scheme එක no sound denna..

 දැන් ඉතින් හරි ඔයාලගෙ නම කියද්දි සුපිරියට තියෙයි ඈ........bye bye comment එකක් දාන්න හොඳේ
 

No comments:

Post a Comment