chrome වල IDM හරියට වැඩ කරන්නෙ නැද්ද?
ඔයාලගෙත් මෙහෙම පෙන්නනවද එහෙනම් මෙහෙම කරන්න - මුලින්ම ඔයාල idm install කරල
- ඒකෙ ඔය ලකුනු කරල තියෙන file එක winrar හෝ එවැනි software එකකින්
ඊට පස්සෙ ඔය පලවෙනි පින්තූරෙ වගෙ chrome එකෙ settings වල extension
කියන කොටසෙ developer mode කියන එක ඉස්සරහින් තියෙන කොටුවට click කරල හරි සලකුන යොදන්න
ඊට පස්සෙ load unpack extension කියන button එක click කරල එන පොඩි browse කොටුවෙන්
ඔයාල මුලින් හදපු ෆොල්ඩෙර් එක තෝරල OK කරන්න
ඒට පස්සෙ ඉතින් හරි
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න ..
අනික කවදාවත් chrome එක open කරද්දි එන message එකක disable කියල තිබුනොත්
මොනවත් දෙන්නැතුව ඒක cancel කරල දාන්න ..
ඔය file එක නැත්නම් හෝ හොයාගන්න අමාරුනම් මෙතනින් ඒක download කරගන්න

No comments:
Post a Comment